What's Happening
Sri Lanka Cricket team jersey for the Men’s T20 World
NOC නිලවරණයට IOC දින දෙයි…
LPL 2026 Player Draft
Top Story
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට උපරිමයෙන් සහය දුන් ආසියානු මලල ක්‍රීඩා හිටපු සභාපති සුරේෂ් කල්මාඩ් මහතා
2000 වසරේ සිට 2013 දක්වා ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති
Just In
Real Madrid Injury Blow for Football Fans
Dasun shanka to lead Sri Lanka in the ICC mens T20 World Cup
Sri Lanka Women’s tour of India 2025
Feature Stories
පස්වැනි ශ්‍රේණියේ විනිසුරුවන් 196 කට සහතික ප්‍රධානය කරයි
ක්‍රිකට් විනිසුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ලිඛිත විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවරුන් එකසිය අනූහය දෙනෙකු (196) වෙනුවෙන් සහතික ප්‍රධානය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති බුද්ධි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක
Athletics
විසිවන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ කරන්නට සියල්ල සූදානම්
නදීෂාට අටවෙනි තැන – World Athletics Championship 2025
BWF ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවටරිදී පදක්කම් 3ක්
VICTORIA’S ANULA COSTA HONOURED WITH PETER NORMAN HUMANITARIAN AWARD
Rhythm of Sports
දිගාමඩුල්ලේ දිය කිඳුරිය මිනුකි තෙහාරා වගආරච්චි.
දිගාමඩුල්ලේ දිය කිඳුරිය මිනුකි තෙහාරා වගආරච්චි.
More Top Headlines
Sri Lanka Women’s tour of India 2025
25th Para Swimming Nationals in Hyderabad
Sri Lanka Cricket team jersey for the Men’s T20 World
එළැඹෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සැකසූ නිල ඇඟලුම් හඳුන්වාදීමේ උත්සවය අද සවස කොළඹ දී පැවැත්වුණා. ශ්‍රී ලාංකීය සාඩම්බරය මෙන්ම අභිමානය පෙන්නුම් කෙරෙන අයුරින් සහ දේශගුණික ක්‍රියාදාමයන්ට ගැලපෙන ලෙසත්, ක්‍රීඩකයන්ට
Life in Sport
VICTORIA’S ANULA COSTA HONOURED WITH PETER NORMAN HUMANITARIAN AWARD
ක්‍රීඩාවේ මනෝවිද්‍යාව
ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවේදී පුද්ගල හැසිරීම පිළිබඳ අධ්‍යයනයයි. එය ක්‍රීඩා දක්ෂතාවයන්, කායික ක්‍රියාකාරකම් සඳහා මානසික සාධකයන් බලපාන
ක්‍රීඩාවේ සමාජ විද්‍යාව
ක්‍රීඩාවේ සමාජ විද්‍යාව යනු ක්‍රීඩාව සමාජමය සංසිද්ධියක් ලෙස සලකනු ලබන සමාජ විද්‍යාවේ එක් ක්ෂේත්‍රයකි. මෙය ක්‍රීඩාවේ සමාජ හා සංස්කෘතිමය ව්‍යුහයත්,
VIDEOS
පොළඟාගෙන් බේරී රන් පදක්කම් දිනූ අපේ කඟවේනුන්!
1974 වසරේදී තරග වාර්තාවක් ද සමගින් ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා 4 × 400 කණ්ඩායම රන් පදක්කම ලබා ගැනීමේ සුවිශේෂී සිදුවීම සමග අද කෙළිසර.
kelisara International
Sri Lanka Seal Series With Thrilling Victory Over Pakistan in 3rd T20I
In a rain-affected finale to the three-match T20I series, Sri Lanka produced a spirited performance at the Rangiri Dambulla International Stadium on 11 January 2026 to clinch the third T20I by 14 runs and level the
වසර 21කට පසු යලිLanka Ride පාපැදි
Sri Lanka Seal Series With Thrilling
🚨 RECORD ALERT: VIRAT KOHLI BECOMES
MORE NEWS
ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලට National Youth Sports Fest
ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලට National Youth Sports Fest පිටිවහලක් වනු ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා. 35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල – 2025
ඉතාලි තානාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්….
ශ්‍රී ලංකාව හා සිඹාබාබ්වේ කණ්ඩායම අතර 20-20
සැප්තැම්බර් තුන්වෙනිදා, හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව හා සිඹාබාබ්වේ කණ්ඩායම අතර 20-20 පළමු තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් පුහුණු සැසි වාරයට එක් වූ අයුරු. (ඡායාරූප අනුග්‍රහය –