The inaugural first addition of the LSR COPA SIMHA Under – 12 Football tournament came to an end
ලංකා ස්පෝර්ට්ස් රයිසන් ආයතනය ( LSR ) සංවිධාන කළ Copa Simha U-12 පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා අදියරේ ශූරතාව යුනිටි පාපන්දු ක්‍රීඩා සමාජයට.
ආසියානු රටවල් ගණනාවක් පුරා පැවැත්වෙන වයස අවුරුදු දොළහෙන් පහළ කෝපා සිම්හ පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් මුල්ම වරට පැවති කරගාවලියේ ශූරතාව දිනාගැනීමට යුනිටි පාපන්දු ක්‍රීඩා සමාජය සමත් වුණා. කණ්ඩායම් දහසයක් තරග වැදුණු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ යුනිටි පන්දු ක්‍රීඩා සමාජය සහ රිනවුන් පාපන්දු academy කණ්ඩායමයි. එම අවසන් තරගයෙන් ගෝල 3-2 ක් ලෙස තරගය ජයගන්නට යුනිටි පාපන්දු සමාජය සමත් වුණා.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිංගප්පූරුවේ කෝපා සිම්හ තරගාවලි අධ්‍යක්ෂ පනීර්සෙල්වම්,LSR සභාපති තිලක් වීරසිංහ, ප්‍රධාන විධායක නිලධාරී ඩී.කේ.ආර්. ධර්මපාල මහතා ඇතුළු ආරාධිතයන් අතින් සිදු කෙරුණා.
තරග ප්‍රතිඵල.
Copa Simha Results
Group A
• 9 Points – Manchester Soccer Academy – Winner
• 6 Points – Colombo International School – Runners-up
• 3 Points – Hills Football Academy
• 0 Points – D.S. Seneneyake College
Group B
• 9 Points – Wesly College (B) – Winner
• 6 Points – Football Lab Academy – Runners-up
• 3 Points – Stafford Int’s School
• 0 Points – Rangiri, Dambulla
Group C
• 4 Points – Renown Football Academy – Winner
• 4 Points – Unity Through Football – Runners-up
• 0 Points – Colombo Kickers
Group D
• 4 Points – Colombo Youth Football – Winner
• 04 Points – Gateway College – Runners-up
• 0 Points – Colombo Athletic & Football Club
Quarter Finals
Match1 – Manchester Soccer Academy (01) vs Unity Through Football (03)
Match2 – Wesly College (B)(01) vs Gateway College (02)
Match3 – Renown Football Academy (02) vs Colombo International School (01)
Match4 – Colombo Youth Football (01) vs Football Lab Academy (02)
Semi Final
Pitch 1 – Unity Through Football vs Gateway College
Pitch 2 – Renown Football Academy vs Football Lab Academy

03rd Place Final
Gateway College (01) vs Football Lab Academy