Football Future Sports Stars National

Copa Simha U – 12 Youth Football tournament begins

Copa Simha U – 12 Youth Football tournament begins
  • PublishedApril 25, 2026

“කෝපා සිම්හ” වයස අවුරුදු 12 පහළ ජාත්‍යන්තර පාපන්දු කුසලානය වෙනුවෙන් පැවැත්වෙන කලාපීය තරගමාලාවේ ශ්‍රී ලංකා අදියර LSR ආයතනයේ සංවිධායකත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. තරංගාවලිය අද සහ හෙට දෙදින තුළ කොළඹ ඩී. ඇස්.සේනානායක විද්‍යාලීය ක්‍රීඩාංගනයේදීයි පැවැත්වෙන්නේ.

මෙරට තුළ සංවිධානය කරන පළමු “කෝපා සිම්හ” තරගාවලියට කණ්ඩායම් දහසයක් එක්ව (16) සිටින අතර ඔවුන් මූලික වටේයේදී තරග තිස් දෙකකට සහභාගි වීමට නියමිතයි.

තරගාවලියේ සමාරම්භය සංචාරක ව්‍යාපාරයට ක්‍රීඩාව එක්කළ ලංකා ස්පෝර්ට්ස් රයිසන් (LSR) ආයතනයේ සභාපති තිලක් වීරසිංහ , “කෝපා සිම්හ” පාපන්දු තරඟාවලියේ අධ්‍යක්ෂ සෙල්වකුමාර් පණිර්සෙල්වම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

Video – https://www.facebook.com/share/r/1CrrKJ4HkD/?mibextid=wwX

https://www.facebook.com/share/r/1HRt5E1hm3/?mibextid=wwXIfr