A WORLD RECORD FROM VIRAN in the Under 19 World Cup!!!
Viran Chamuditha of the Under-19 World Cup team of Sri Lanka scored 192 runs off 143 deliveries in today’s match against Japan. This is the highest individual score by a player at this level of the game, surpassing the previous record of 191 runs set by Sri Lankan batsman Hasitha Boyagoda in 2018. Viran was bowled out at 192 unfortunately missing on a world-cup double century.
ජපානයට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ විරාන් චමුදිත පන්දු 143 කදී ලකුණු 192 ක් රැස් කිරීමට සමත් විය. අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළ ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව මෙය වන අතර එය 2018 දී ශ්‍රී ලංකා පිතිකරු හසිත බෝයගොඩ විසින් පිහිටුවන ලද ලකුණු 191 ක පෙර වාර්තාව අභිබවා ගියේය. ලෝක කුසලාන ද්විත්ව ශතකයක් අවාසනාවකට අහිමි වූ විරාන් ලකුණු 192 දී දැවී ගියේය.