තායිලන්තයේ පැවති ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් හතරක්.
තායිලන්තයේ පැවති ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා දෙන්නට තරගාවලියට සහභාගී වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.


ජයග්‍රාහී ක්‍රීඩක නාමාවලිය මෙසේයි.
I.F.B.B Asian Body Building Championship.2026.
Tuan Zurikath Noor .
Men’s Bodybuilding Over 80kg Silver Medal.
M.a.a.d Senarathna.
Junior Men’s Classic Bodybuilding 15-23 Years Open. Bronze Medal
Junior Men’s Classic Physique 14-23 Years
Bronze Medal
Junior Bodybuilding 21-23 Years Open (4th Place)
Shenal Sadaru
Junior Bodybuilding 21-23 Years Open Bronze Medal
Semi-Pro Men’s Bodybuilding .Up to 90Kg Bronze medal



