Other Sports Top Story

Sri Lankan Power Lifting Champion Ransilu Jayathilake wins gold Medal in Arnold Sports Festival Held in USA

Sri Lankan Power Lifting Champion Ransilu Jayathilake wins gold Medal in Arnold Sports Festival Held in USA
  • PublishedMarch 7, 2026

අමෙරිකාවේ පැවැති ආනොල්ඩ් ස්පොට්ස් ෆෙස්ට්වල් 2026 තරගාවලියේ ක්‍රිලෝග්‍රෑම් 120 ප්‍රෝ අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර තරග වැදුණු මෙරට සවි එසවීමේ ශූර රන්සිළු‍ ජයතිලක එහි රන් පදක්කම දිනා ගත්තා.

එහිදී ඩෙඩ් ලිෆ්ට් අංශයෙන් කිලෝග්‍රෑම් 320ක බරක් ඔසවමින් සිය හොදම දක්ෂතාවය දැක්වීමට රන්සිළු‍ ජයතිලක සමත් වුණා.

37 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිඩකයෙකු සහභාගිවූයේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්.