Cricket International

India becomes the champions of the Under – 19 World Cup for the 6th time

India becomes the champions of the Under – 19 World Cup for the 6th time
  • PublishedFebruary 6, 2026

19 න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය හයවෙනි වරටත් ඉන්දියාවට.

හයවෙනි වරටත් වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. ඒ අවසන් තරගයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 411ක් රැස් කරන්නට සමත් වුණේ ප්‍රබල අභියෝගයක් එංගලන්ත පිතිකරුවන්ට ලබා දෙමින්. එම අභියෝගය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 311ක් පමණයි. ඒ අනුව ලකුණු 100 ජයක් හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

Match Summary

  • India U19: 411/9 (50 overs)
  • England U19: 311 all out (40.2 overs)
  • Result: India won by 100 runs, becoming six-time champion.

Records and milestones :

  • Highest individual score in an Under-19 World Cup final, surpassing Unmukt Chand’s 111* (2012).
  • Highest individual score by an Indian in U19 World Cup history, eclipsing Raj Bawa’s 162*.
  • Most sixes in a single edition of the tournament (finished with 30 overall).
  • Fastest century in a U19 final, reaching triple figures in 55 balls.

Final Scorecard (Key Highlights)

India Under-19s – Batting

  • Vaibhav Suryavanshi – 175 (80)
  • Ayush Mhatre – 50+ contributions

England Under-19s – Batting

  • Caleb Falconer – 115
  • Ben Dawkins – 66