Gossip Sport

ශ්‍රී ලංකාව හා සිඹාබාබ්වේ කණ්ඩායම අතර 20-20

ශ්‍රී ලංකාව හා සිඹාබාබ්වේ කණ්ඩායම අතර 20-20
  • PublishedSeptember 2, 2025

සැප්තැම්බර් තුන්වෙනිදා, හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව හා සිඹාබාබ්වේ කණ්ඩායම අතර 20-20 පළමු තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් පුහුණු සැසි වාරයට එක් වූ අයුරු. (ඡායාරූප අනුග්‍රහය – ශ්‍රී ලංකා ක්‍රිකට්)