Sport

ඉතාලි තානාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්….

ඉතාලි තානාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්….
  • PublishedJuly 10, 2021

ඉතාලියේ තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතර හමුවක් පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීමත්, තරුණයින් නගා සිටුවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.